There are no articles in this category. If subcategories display on this page, they may have articles.
• සා/පෙළ සෞන්දර්යය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු 28 සිට සැප්තැම්බර් 08 දක්වා පැවැත්වේ.
• පළමු ශ්‍රේණියට අයදුම්පත් භාර ගන්නා දිනය අගෝස්තු 07 දක්වා කල් දැමේ.
-අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්.
මහනුවර කලාපයේ ගුරුවරුන්ගේ එන්නත් කිරීමේ වැඩපිළිවෙළ 2021 - 07 - 20 වන අඟහරුවාදා දින ඇරඹීමට සැලසුම් කර ඇත. ඒ සඳහා මහනුවර මහමායා බාලිකා විද්‍යාලය ලබා ගැනීමට තීරණය කර ඇත. කලාපයේ සමහර පාසල් දැනටමත් මහජනතාවගේ එන්නත් කිරීම් සඳහා යොදාගෙන ඇති බැවින් පිරිස් කළමනාකරණය හා පහසුකම් අතින් ලබා ගැනීමට ඇත්තේ මහමායා බාලිකා විද්‍යාලයයි. අවම කාලයකින් එන්නත් කිරීම තුළින් ගුරුවරුන්ට සිදුවන අනවශ්‍ය ප්‍රමාදවීම් වලක්වා ගැනීම අපගේ එකම අරමුණයි.