පාසලේ දැක්ම
"අප වෙත පැමිණෙන දරුවන් යහපත් පුර වැසියන් බවට පත් කරන
ප්රදේශයේ විශිෂ්ඨතම පාසල බවට පත් කිරීම
අපගේ දැක්ම වන්නේ ය.."
පාසලේ මෙහෙවර
"සිප් සතර දායාද කර ගැනීමට අප වෙත පැමිණෙන දරු දැරියන්
නූතන වැඩ ලෝකයට අවැසි නිපුණතාවයන්ගෙන් ද, ආකල්ප
වලින්ද, දැනුමෙන් ද පෝෂණය වු යහපත් පුරවැසියන් බවට
පත් කිරීමට කටයුතු කිරීම
අපගේ උතුම් මෙහෙවර වන්නේ ය.."