1928 අගෝස්තු මස දෙවෙනි දින පොල් අතු සෙවිල කළ කුඩා මඩුවක ආරම්භ කර මහ / බෝපිටිය රාජසිංහ ජාතික පාසලේ ආරම්භක ගොඩනැගිල්ලේ විශාලත්වය 50 හා 20 පමණ වේ. පී.යු.එල්.බණ්ඩාර මහතා මෙහි ආරම්භක විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ අතර ගුරුභවතුන් දෙදෙනෙකුගේ සහය ලැබුණි.මුල්ම ශිෂ්්යයා ලෙස ඇතුලත් වුයේ දෙවන රාජසිංහ රජුගෙන් අක්කර 500 ක ගම්වාරයක් හිමිවු පරම්පරාවෙන් පැවත එන නීලවල ග්‍රාමයේ ගම්මුලැදෑනියකු වන ආර්.පී.වලිරත්න ශිෂ්‍යයායි.