පරම දයාබර අප පාසල් මාතාවනි ඔබේ නාමේ
සුරකිමු සැමදා නංවා දෙස රැස
බස සමගිය සාමේ .....//
ශාස්ත්ර කලා ශිල්පාදිය නංවා
ප්රිය සිසු කැළ පිනවා
සුදිලේවා සැමදා බෝපිටියේ මහ විදුහල් මාතා
පරම දයාබර//
දෙස රැස පතුරා කිතු දද බන්දා
දෙස රැස නංවා යහ මග පෙන්වා
ධීර වීර හෙළ සිසුන් තනාදී ....//
සුදිලේවා සැමදා අප පාසල් මාතා
පරම දයාබර//