| පාසල ආරම්භ වූ දිනය | 1928 අගෝස්තු 02 |
|---|---|
| ජාතික පාසලක් වූ දිනය | 1994 ජුනි 22 |
| පාසල් වර්ගය | 1c |
| පාසල් අංකය | 12068 |
| සංගණන අංකය | 13364 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 පර්චස් 08 |
| පාසල පිහිටි පළාත | මධ්‍යම |
| දිස්ත්‍රික්කය | මහනුවර |
| කලාපය | මහනුවර |
| කොට්ඨාසය | පාතහේවාහැට |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පාතහේවාහැට |
| ග්‍රාම සේවක වසම | පොත්ගොඩ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 106 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 29 |
| 2021 ජනවාරි මසට මුළු ශීෂ්‍ය ගණන | 601 |
| 2021 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 59 |
| පාසලේ වර්ණය | කහ, රතු |