• (+94) 81 2073296
  • bopitiyarajasinghenational@gmail.com

Environmental Society

මෙම සමාජයේ පරමාර්ථය වන්නේ පරිසරය අධ්‍යයනය කිරිම තුළින්  පරිසරයේ වාතාවරණය, ජලය, පස සහ වෘක්ෂලතාදිය වැනි දේ අධ්‍යයනය කිරීමට සමාජයේ සාමාජිකයින්ට අවස්ථාවක් ලැබෙන අතර පර්යේෂණ සඳහා සිසුන් තුළ කුතුහලය වැඩි කිරීම සඳහා සමාජ වැඩමුළුද  සංවිධානය කරනු ලබයි.

 භාර ගුරුවරුන් -: M.M.A.මැණිකේ මිය

                         D.M.A.K.ධනකස්කර මිය