• (+94) 81 2073296
  • bopitiyarajasinghenational@gmail.com

School Web Team

ශ්‍රී ලංකාව තුළ සහ පිටත සිටින පුද්ගලයින් පාසල පිළිබඳ නවතම පුවත් යාවත්කාලීන කිරීම සඳහා www.brns.lk යන පාසල් වෙබ් අඩවිය කළමනාකරණය කිරීමේ අරමුණින් පාසල් වෙබ් කණ්ඩායම පිහිටුවන ලදී. නිරවද්‍යතාවයෙන් හා වැදගත් කමින් තොරතුරු ලබා දීමට අපි සැමවිටම උත්සාහ කරමු.

 භාර ගුරුවරුන් -: K.B.H.K.N.විමලවර්ධන මෙනවිය