අනුශාසක -: පුජය ටී.සුමනතිස්ස හිමි
පාසලේ සියලුම ආගමික උත්සව (වෙසක් උත්සව, පොසොන් උත්සව සහ වෙනත් ) සංවිධානය කරනු ලබන්නේ මෙම සමාජය විසිනි.අපේ අරමුණ දරුවන්ගේ සදාචාරාත්මක හා අධ්‍යාත්මික වටිනාකම් සහ විනය වැඩි දියුණු කිරීම සඳහා බෞද්ධ ඉගැන්වීම් ගවේෂණය කිරීමට දිරිමත් කිරීමයි.
- වාර්ෂික පිරිත් උත්සවය
- වාර්ෂික ධර්ම දේශනාව
- පොසොන් ධර්ම දේශනාව යනාදි උත්සවයන් වාර්ෂිකව මෙම සමාජය මගින් සංවිධානය කරනු ලබයි.